Computer Course at Minuwangoda

Diploma in ICT & Computing (Dip.ICT)
තොරතුරු  හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලොමාව

Hotline - 0777770562 / 0716957689 / 0772274882

Office - 0114285562 / 0112280965

පාඨමාලා ගාස්තුව රු.26500/-



මූලික සිද්ධාන්ත වල සිට සරලව උගන්වන බැවින් තොරතුරු තාක්ෂණය් පිලිබඳ මූලික දැනුමක් නොමැති අයෙක්ට වුවද පහසුවෙන් ආරම්භ කළ හැක.

තම උසස් අධ්‍යාපනය ශක්තිමත් තොරතුරු තාක්ෂණ පදනමක් ස්ථාපිත කර ගැනීමට  හෝ ඕනෑම ක්ෂ්‍රේත්‍රයක වෘත්තීන් හට ප්‍රවිශ්ඨ වීමට අවශ්‍ය වන තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමටත් ඒ තුළින් එම රැකියාවල ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමටත් බලාපොරොත්තු වන අය හට මෙම පාඨමාලාව විශේෂයෙන් සුදුසු වේ.




Unit - 1: Fundamentals of ICT (Part – 1)

Unit - 2: End User Applications

Unit - 3: Introduction to Visual Programming

Unit - 4: Fundamentals of Graphic Designing & Multimedia

Unit - 5: Introduction to Web Designing & Development

Unit - 6: Employability & Professional Development

Unit - 7: English as a Life Skill

Unit - 8: Fundamentals of ICT (Part - II)

Unit - 9: Introduction to Procedural & Object Oriented Programming

Unit - 10: Web Design & Development – II

Unit - 11: Advanced Visual Programming (Vb.Net)

Unit - 12: Understanding Business Organization

Total Course Fee - Rs.26500/=