Popular posts from this blog
Computer Courses at Minuwangoda
English Course at Minuwangoda
ලිවීම, කථනය, කියවීම යන ප්රධාන භාෂා කුසලතාවයන් වර්ධනය වන පරිදී සැකසූ පරිපූර්ණ ඉංග්රීසි පාඨමාලාවක් වන මේ තුළින් ඔබගේ ඉදිරිපත් කිරීමේ හැකියාව, ඉංග්රීසි වචන මාලාව හා උච්චාරණය යන අංශ ශක්තිමත් කිරීම පිලිබඳ විශේශ අවධානයක් යොමු කරනු ඇත. සතියේ දින කණ්ඩායම - මාස 4 සති අන්ත කණ්ඩායම - මාස 6 පාඨමාලා ගාස්තුව රු.18500/-
