පරිගණක දෘඩාංග හා ජාලකරණ පාඨමාලාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - Diploma in Computer Hardware & Networking.

 

මෙම පාඨමාලාවේ දී පරිගණක එකලස් කිරීම, නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම, පරිගණක ජාලකරණය සහ දෝෂ හඳුනා ගැනීම යන ක්ෂේත්ර යටතේ ප්රායෝගික සහ සෛද්ධාන්තික දැනුම ලබා දෙනු ලැබේ.
 

 

Popular posts from this blog